Tuesday, September 26, 2023

Introduction to Web Development using CMS

 

SuhuruSara Team at NSBM Green University

"SuhuruSara" successfully conducted an introduction session on "Web Development using CMS" to the second year students of NSBM Green University - Faculty of Computing. Participated students who have completed their first year and yet to start their second academic year are waiting to start a CSR project to develop websites for their schools, and therefore, "SuhuruSara" is planning to conduct a follow - up Train the Trainer session for selected students to carry out this project successfully, as well as to personally get groomed on their training delivery interest. 

Reach us on WhatsApp 0762964455 or www.suhurusara.lk for further information on program deliveries.

Powered by LK Domain Registry

"සුහුරුසර" සම්පත් දායකත්වයෙන්  NSBM හරිත සරසවියේ පරිගණක පීඨයේ දෙවන වසරේ සිසුන් සඳහා පැවැත්වූ CMS (අන්තර්ගත කළමනාකරණ පද්ධති) භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබඳ හැඳින්වීමේ සැසිය සැප්තැම්බර් 21 වන දින  සාර්ථකව නිමාවට පත්වන  ලදී.

පාසල්  වෙබ් අඩවි සංවර්ධනය කිරීමේ CSR ව්‍යාපෘතියක් සිදු කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට අත්වැලක් සැපයීමේ අරමුනින්  තවත් පුහුණු සැසියක්  ඉදිරියේදී පැවැත්වීමට නියමිත වේ.

වැඩි විස්තර දැනගන්න  076 296 4455 WhatsApp හරහා  හෝ  www.suhurusara.lk පිවිසෙන්න.

LK Domain Registry ආයතනයේ බලගැන්වීමකි.

#SuhuruSara #ICTLeaningHub #eLearning #nsbm #nsbmgreenuniversity #lka