Thursday, February 29, 2024

CMS Workshop at NSBM Green University

The SuhuruSara, in collaboration with the CSSL GenZ Chapter, recently hosted a successful workshop for the second time on “Web Development using CMS” at NSBM Green University . This hands-on training session was conducted for the second-year students of the Faculty of Computing. The primary goal was to empower the next generation with knowledge and skills in web development.

Visit https://suhurusara.lk/ for more details.
 
සුහුරුසර සම්පත් දායකත්වය සමගින්, CSSL GenZ දෙවන වරටත් සංවිධානය කළ "CMS භාවිතයෙන් වෙබ් අඩවි සංවර්ධනය" පිළිබඳ සාර්ථක වැඩමුළුවක් පසුගියදා NSBM හරිත සරවියෙහිදී පවත්වන ලදී. පරිගණක පීඨයේ දෙවන වසරේ සිසුන් සඳහා මෙම ප්‍රායෝගික පුහුණු සැසිය පැවැත්වුනු අතර වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ දැනුමෙන් හා කුසලතාවෙන් මීලඟ පරම්පරාව සවිබල ගැන්වීම මෙහි මූලික අරමුණයි. වැඩි විස්තර සඳහා https://suhurusara.lk වෙත පිවිසෙන්න.