Friday, September 25, 2020

Sinhala version "How to Secure Joomla website"

 

වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ල වීමේ අවදානම සෑම විටකම පවතින බැවින්, එම ප්‍රහාරාත්මක උපක්‍රම ගැන නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් ඒවා කෙරෙහි ඇති ආරක්ෂාව හැම විටම වැඩි කල යුතුය. මෙය, එවැනි නිරන්තරයෙන් සිදුවන සයිබර් ප්‍රහාර වලින් තම වෙබ් අඩවිය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කල යුතු උපක්‍රම පිළිබඳව Joomla භාවිතා කරන්නන්ට අවශ‍්‍ය සියලු දැනුම විස්තරාත්මකව ලබා දීම උදෙසා පිලියෙල කෙරුණකි.


Click here