Friday, December 21, 2018

Malicious Web Content



නොදන්න Link Click කරන්න කලින් දැනගන්න- 

Malicious Web Content | ITN DIGITAL with 

TECHCERT 


BY THATURANGA GUNATHILAKA









අපි අන්තර්ජාලයේ අනතුරු ගැන කතා කරද්දී හැම විටම එය දැනුවත් කමින් වන අපහසුතා වන්නේ නැත. දිනපතා නොයෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් මත යැපෙන අපි මෙය ගැන දැනුවත් විය යුතුයි.

මේවා සූක්ෂම ලෙස පරිශීලකයා රැවටෙන අන්දමින් සකසා ඇත. නොදැනවුවත්කමින් හෝ වැරදීමකින් link මත click කිරීමෙන් බොහෝ විට අහිතකර / භයානක programs execute වෙන්න ප්‍රවනතාවයක් ඇත.

අපි භාවිතා කරන applications j, පුධාන updates දෙකක් තිබෙනවා.

·         Features - විශේෂාංග
·         Security - ආරක්ෂාව

මෙහිදී ආරක්ෂාව පිණිස තිබෙන updates (යාවත්කාලීන කිරීම) apply නොකිරීමෙන් බොහෝ විට මෙම අහිතකර programs වලට තම කාර්යය කිරීමට පුළුවන් වෙනවා.

බොහෝ විට වෙබ් අඩවි black list වී මෙම අන්දමින් warnings පෙන්වේ. ඒවා සැලකිල්ලට නොගෙන ඉදිරියට යාමෙන් මෙවැනි අපහසුතා වලට ලක් වේ.


  • ·         නිතර security updates apply කරන්න
  • ·         සැක සහිත link මත click කිරීමෙන් වලකින්න.
  • ·         යාළුවකු වුවද එවන link මත click කිරීමට පෙර දෙවතාවක් සිතන්න.



By Mr. Chanturanga Gunathilaka
Information Security Engineer
TechCert 




Password Security

බොහෝ විට ඔබගේ වටිනා තොරතුරු සහ ප්‍රහාරකයෙන්/ attacher අතර සිටින එකම ආරක්ෂාව ඔබගේ මුර පදයයි. / Password. මෙය යම් කිසි කෙනෙකු අතට ගියහොත් ඔබගේ:

·         බැංකු ගිණුම්
·         සමාජ ජාලා ගිණුම්
·         කාර්යාල ගිණුම්/ email

ආදියට වෙනත් පුද්ගලයකුට ප්‍රවේශ වන්නට පුළුවන්. එම නිසා password එකක් තේරීමේදී ශක්තිමත්, ලේසියෙන් guess කළ නොහැකි එකක් විය යුතුයි.

උදාහරණ ලෙස;
මෙතනදී password123 එක් වචනයක්
දෙවනුව pass phase ලෙසින් වාක්‍යයක්

තෝරා ගැනීමේදී;
ඔබට අයත්
ඔබ විතරක් දන්නා

එමෙන්ම
බෙදා ගැනීමෙන් වළකින්න
පාවිච්චි කරන Devices පිළිබඳව සැළකිලිමත් වෙන්න.
නිතර කාළීනව වෙනස් කිරීමට සැළකිලිමත් වන්න.